10-Dec-2022 - උදුවප් මස දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ copertina

10-Dec-2022 - උදුවප් මස දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ

10-Dec-2022 - උදුවප් මස දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ

Ascolta gratuitamente

Vedi i dettagli del titolo

A proposito di questo titolo

10-Dec-2022 - උදුවප් මස දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ

රිපල්බෘක් භද්දේක විහාරී පදනම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුසාසක, ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලබන දහම් මඟ සිල් වැඩසටහන දෙසැම්බර් 10 සෙනසුරාදා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ පැවැත්වෙන බව ඔබ සැමට කරුණාවෙන් දැනුම් දෙමු. මෙම පළමු වැඩසටහනට Zoom / Facebook /Youtube තාක්ෂණය ඔස්සේ සහභාගි සහභාගිවීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

reference: https://www.youtube.com/watch?v=Uae1Hj-JaNo

Ancora nessuna recensione