ලෝක මව් භාෂා දින විශේෂාංගය - අවුරුදු 36 ට අධික කාලයක් දරුවන්ට මව්බස ඉගැන්වූ අපේ කාලේ දුයිෂෙන් ගුරු යුවළ copertina

ලෝක මව් භාෂා දින විශේෂාංගය - අවුරුදු 36 ට අධික කාලයක් දරුවන්ට මව්බස ඉගැන්වූ අපේ කාලේ දුයිෂෙන් ගුරු යුවළ

ලෝක මව් භාෂා දින විශේෂාංගය - අවුරුදු 36 ට අධික කාලයක් දරුවන්ට මව්බස ඉගැන්වූ අපේ කාලේ දුයිෂෙන් ගුරු යුවළ

Ascolta gratuitamente

Vedi i dettagli del titolo

A proposito di questo titolo

ජාත්‍යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 වෙනිදා ට යෙදෙනවා. දශක තුනකට අධික කාලයක් සිංහල භාෂා ගුරුවරු ලෙස ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ගුරු සේවයේ නිරත වූ ජනහිත විජයබණ්ඩාර මහතා සහ තමරා ගුණතිලක මහත්මිය SBS සිංහල සේවය සමඟ මව් භාෂාවේ වටිනාකම සහ සිය ගුරු ජීවිතය පිළිබඳ දැක්වූ අදහස්.
Ancora nessuna recensione